සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර ඇතුළු තවත් පළාත් 04කට අදත් වැසි

    ජූනි 04, 2017
    බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වටින් විට වැසි ඇති විය හැකි බවත් ඇතැම් ප්‍රදේශවලට තරමක් තද වැසි ඇතිවියි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    සෙසු පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
     
     
    වැසි අවස්ථාවලදී දිවයින හරහා විටින් විට සාමාන්‍ය යෙන් තද සුළං ඇති විය හැකි අතර අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya