අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාර්ෂික හිසතෙල් ගෑමේ උත්සවය මෙවර නියාගම පුණ්‍යාරාමයේදී

    අප්‍රේල් 16, 2017

    ස්වාධීන රූපවාහිනි සේවය මගින් සංවිධානය කරන වාර්ෂික හිසතෙල් ගෑමේ උත්සවය මෙවර නියාගම පුණ්‍යාරාමයේදී පැවැත්විණි.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හිස තෙල් ගෑමේ උත්සවය පැවැත්විණි.

    පූජ්‍ය මාපලගම නන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයයේ යෙදුනු සුබ නැකතට අනුව හිස තෙල් ගෑම සිදුවුණේ හිසට නුගපත් ද පයට කරඳපත් ද යොදා ගනිමිනි.

    එම අවස්ථාවට නියාගම ප්‍රදේශවාසින් රැසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya