මේ සඳහා අවම වශයෙන් අක්කර තුනක භුමිය ගොවීන් විසින් වගා කළ යුතු වේ. වගා බිම් ආරක්ෂා කිරීමට අවශ්‍ය දැල් ආදිය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය විසින් ලබා දීමට නියමිතව ඇත.
මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා ගොවීන් 20 දෙනෙකු පමණ තෝරාගෙන ඇති අතර , ඔවුන්ට වගාවට අවශ්‍ය විධිමත් පුහුණුවක් ද ලබා දී ඇත. මේ පිලිබඳ උනන්දුවක් දක්වන අයට රුවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලයට පැමිණීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය
DMU/Kegalla