අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විහාර සංවර්ධනයට මුල්‍ය ආධාර

    මාර්තු 22, 2017

    තංගල්ල ,පට්ටියපොළ , මැදගම බෞද්ධ මධ්‍යස්ථානයේ සංවර්ධනය මුදල් පරිත්‍යාගයක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් සිදුකරනු ලැබිය .

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත ආගමික ස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ තංගල්ල ,පට්ටියපොළ , මැදගම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන් වෙත අදාළ චෙක්පත රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ප්‍රදානය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya