අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණමඩුව,කන්නංගර ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සිසු අයිතියට

    මාර්තු 02, 2017

    ආණමඩුව, කන්නංගර ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය පසුගියදා සිසු අයිතියට පත් කෙරිණි.

    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කිරීම සිදු විය.

    ළගම පාසල හොදම පාසල යන රජයේ සංකල්පය යටතේ මෙම පාසලේ සංවර්ධන වැඩකටයුතු සිදු කෙරේ. නව දෙමහල් ගොඩනැගිල්ල සහ ඊට අවශ්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 06 කි. මෙම පාසල දියණු කිරීමේ දෙවන අදියරද මෙම වසර තුළදීම ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya