කළුතර මහා විද්‍යාලීය 75 වන සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරිම ඊයේ (01) පෙරවරුවේ එම විද්‍යාලයීය ශ්‍රීමත් සිරිල් ද සොයිසා ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
උත්සවය තැපැල් , තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.