කුරුණෑගල මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම පාගමන කුරුණෑගල නගර සභා පරිශ්‍රයේ සිට උඩවල්පොල ක්‍රීඩාංගනය දක්වා ගමන් කළ අතර එහිදී පොලිතින් ප්ලාස්ටික් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ආයතන වලට නිලවශයෙන් භාරදීම සිදුකෙරිණ.
මෙම පාගමන සදහා කුරුණෑගල නගරයේ පාසල් සිසුන් ඇතුළු රජයේ නිලධාරීන් සහභාගී වූහ.
AP/DMU-Kurunegala