නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ ආටිස්මලේ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට

    නොවැම්බර් 14, 2016
    මාතලේ ආටිස්මලේ නිවාස යෝජනා ක්‍රමය ලබන දෙසැම්බර් මසදී ජනතා අයිතියට පත් කරන  බව කෘෂිකර්ම රාජ්‍ය ඇමති වසන්ත අවවිහාරේ මහතා පවසයි . නිවාස 47 කින් සමන්විත මෙම නිවාස යෝජනා ක්‍රමය යටතේ අඩු ආදායම්ලාභි පවුල් 47 ක් පදිංචි කිරීමට පියවර ගෙන තිබේ . 
    නිවාසලාභියෙකු සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් රුපියල් ලක්ෂ තුනක් බැගින්වූ ණය සහනාධාරයක් ලබාදී ඇති බවත් ගම්මානයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සදහා මේ වනවිටත් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදි ඇති බවත් අළුවිහාරේ මහතා පැවසීය .  
     
    ජාතික නිවාස සංවර්ධන වැඩ සටහන යටතේ මෙම ගම්මානයේ ඉදි කිරිම් හදුන්වාදී තිබේ . 
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya