අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභී පවුල් 100 ක් සදහා ගොඩනැගිලි ද්‍රව්‍ය පිරිනැමීමක්

    ඔක්තෝබර් 19, 2016
    ආණ්ඩුවට කොතරම් දෝෂාරෝපණ එල්ල වුවත්  කතා කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහස රකිමින් වර්තමාන  ආණ්ඩුව ඉදිරියටත් යහ පාලනයේ ප්‍රතිපත්තිය  රකින බව වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය. 
    පොළොන්නරුව දිබුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු අදායම් ලාභී පවුල් (100) ක් සදහා සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය  පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.  
     
    AP/DMU-Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya