මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙහිඕවිට විශ්වවිද්‍යාල විද්‍යාතනය ජනතා අයිතියට

    ඔක්තෝබර් 19, 2016
    නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම පමණක් නොව එය තව දුරටත් ශක්තිමත්ව ස්ථාපිත කිරීමට රජය කටයුතු කරන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේය. 
    අමාත්‍ය වරයා මේ බව සඳහන් කළේ  රු. කෝටි 20 කට අධික පිරිවැයක් දරමින් ඉදිකල දෙහිඹ්විට , බටංගල විශ්වවිද්‍යාල විද්‍යාතනය ජනතා අයිතියට පත් කරමිනි.
     
    ග්‍රාමීය දරුවන්ට උසස් අධ්‍යපාන අවස්ථා සලසා දීමේ අරමුණින් පිහිටවනු ලැබූ මෙම විද්‍යාතනය මගින් සිසුන් සඳහා නොමිලේ පාඨමාලාවන් හැදැරීමට අවස්ථාව ලැබේ. 
     
    මෙම අවස්ථාවට විදුලි හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යය රංජිත් සියඹලාපිටිය ,අධිකරණ හා බුද්ධ සාසන කටයුතු නියෝජ්‍ය ඇමති දුෂ්මන්ත මිත්‍රපාල,  යන මහත්වරුන්ද සහභාගි විය.
     
    AP/DMU-Kegalle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya