ඒ අනුව 28දා පස්වරු 09.45 සිට 31දක්වා පෙරවරු 5.00දක්වා කාලය තුළ මෙම දුම්රිය ස්ථානයන් දෙක අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කෙරෙනු ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ පුත්තලම දුම්රිය මාර්ගයේ කටුනායක දුම්රිය ස්ථානය හා මීගමුව දුම්රිය ස්ථානය අතර ද්විත්ව මාර්ගය සකස් කිරීම සඳහා