කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ. මෙයට සමගාමීව දැනටමත් පුහුණු වැඩ සටහන් 445 ක් පමණ පවත්වා ඇති අතර , ඒ සදහා ගොවීන්ගේ ඉහළ දායකත්වයක් ලැබී තිබේ.
වැඩ සටහනට සමගාමීව මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සදහා පැල බෙදා දීම නුදුරේදීම සිදු කරන අතර, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අවශ්‍ය පැල දැනටමත් ඇණවුම් කර තිබෙන අතර , අනෙකුත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලට අවශ්‍ය පැල වර්ග ඉදිරියේදී ලබා දිමට නියමිතය.
AP/DMU-Kegalle