මේ යටතේ විසිතුරු මල් වගාව , මිරිදිය මත්ස්‍ය වගාව , එළවළු වර්ග හා පලා වර්ග වගාව සිදු කිරිමට නියමිතය.
මේ සදහා බලපත්‍ර ලබා දීම විධිමත් යාන්ත්‍රණයක් මගින් හදුනාගැනීමෙන් පසුව දිස්ත්‍රික් කෘෂි කමිටුව මගින් සිදු කරනු ලබයි. මේ පිළිබදව ගොවීන් තුළ ඉහළ නැඹුරුතාවයක් ද දක්නට ලැබේ.
AP/DMU-Kegalle