වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේයි. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 5,000 ක සාමාජීකයින් 13,500 ක පීඩාවට පත්ව සිටින අතර ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 440 ක සාමාජීකයින් 1,630 ක් ද බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 355ක සාමාජිකයින් 1,560ක් ද , අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 80 ක සාමාජිකයින් 350ක්ද වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 212 ක සාමාජීකයින් 650 ක් ද පීඩාවට පත්ව සිටිති.
මේ වන විට මෙම ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා ජල බුවුසර යොදා ජලය පිරවීමට පියවර ගෙන ඇත. එමෙන් ම ප්‍රාදේශී ලේකම් කාර්යාල ප්‍රාදේශීය සබා ඒකා බද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර ආපදා කළමණාකරණ අමාත්‍යංශය ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ඇත.
AP