ඔක්තෝබර් මස 08දාට යෙදෙන ජාතික විශ්‍රාමික දින සැමරුම හේතුවෙන් මේ මස මාසික විශ්‍රාම වැටුප් ගෙවීම අද (06) සිදුකරන බව රජය සඳහන් කරයි.