ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම සම්මන්ත්‍රණයට නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන්, ජාතික පොලිස් කොමිසන් සභාවේ නිලධාරීන්, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන් ම කලාපීය පොලිස් ප්‍රධානීන් රැසක් ද සහභාගිවීමට නියමිතය.