ඒ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අතින් එම අලෙවි සැල වීවෘත වූ අතර එම අවස්ථාව සඳහා පා.මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා, රජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති රවී කලංසූරිය මහතා හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු අධක්ෂ ජනරාල් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.