නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජලාශයන්හි ජලජ ශාක ඉවත් කෙරේ

    සැප්තැම්බර් 30, 2016
     
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලොකු කුඩා ජලාශ රැසක ජලජ ශාක ඉවත් කිරීමට වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය පියවර ගෙන ඇත,
     
    වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන අතර පොලොන්නරුව කඩවල වැවේ පාසි ඉවත් කිරීම පසුගියදා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. 
     
    කඩවල වැව ජලාශයේ අක්කර පහකට වැඩි ප්‍රමාණයක් ජලජ ශාක ඉවත් කිරීමට මෙහිදී කටයුතු කෙරුණි. මේ සදහා මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බලකා මුලස්ථානයේ සිවිල් ආරක්ෂක භටයින් සිය දෙනෙකුද ජලජ ශාක ඉවත් කිරීමේ කාර්යයට එක්ව සිටියහ. 
     
    AP/DMU-Polonnaruwa
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya