විමධ්‍යගත අරමුදල මගින් දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1,053 ක් ක්‍රියාත්මක කෙරෙන අතර ග්‍රාමීය සංවර්ධනය සඳහාවු ව්‍යාපෘති පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කරන ලදී.
එමෙන් ම "ළගම පාසල හොඳම පාසල" වැඩ සටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 705 ක් මේ වන විට සංවර්ධනය සඳහා නිර්දේශ වී ඇති අතර එහි වත්මන් ප්‍රගතිය ද විමසා බැලීම සිදු විය.
මේ අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාද සහභාගී විය.
AP