නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාත් වැසියන්ගේ පැමිණිලි දෙමළෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාව

    සැප්තැම්බර් 21, 2016
    150වන පොලිස් දින සැමරුමට සමඟාමීව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් අනුව සාමය, සහජීවනය, සිංහිඳියාව සඳහා සන්නිවේදනය යන තේමාව යටතේ උතුරු පළාතේ ජනතාවට තමන්ගේ හදිසි පණිවුඩ සහ පැමිණිලි ද්‍රවිඩ භාෂාවෙන් ඉදිරිපත් කිරීම සඳහා විශේෂිත වූ නව දුරකතන අංක 02ක් හඳුන්වා දී ඇත.
     
    ඒ අනුව 0766 224 949 සහ 0766 226 363 දුරකතන අංකයන් වෙත පැමිණිලි සහ හදිසි පණිවුඩ ඉදිරිපත් කළ හැකි අතර වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ මෙහෙයුම් මැදිරිය තුළ ස්ථාපිත කොට ඇත.
     
    යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, කන්කසන්තුරේ යන ප්‍ර දේශවල ජනතාවට මෙම පහසුකම් ලබාදිය හැකිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya