නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොඳම කිරි ගොවියා තේරීමේ තරඟයක්

    සැප්තැම්බර් 15, 2016
    2016-2018 ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහනට සමගාමීව හොඳම කිරි ගොවියා සහ හොඳම කිරි සැකැසුම්කරු තේරිමේ තරඟයක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට ග්‍රාමීය ආර්ථික  කටයුතු පිළිබද අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
    දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රාහකයින් තෝරා ගැනීම සදහා අදාල දිස්ත්‍රික්කයෙන්ම විනිශ්චය මණ්ඩලයක් තෝරා ගැනේ.
     
    මේ කරුණු අනාවරණය කෙරුණේ කෑගල්ල දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටු රැස්වීමේදීය. 
     
    AP/DMU-Kegalle
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya