නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල පෝෂණ අවදානම් සහගත පවුල් 5,082 ක්

    සැප්තැම්බර් 14, 2016
    ගාල්ල දිස්ත්‍රික් පෝෂණ කමිටුව පසුගියදා දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතා සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග යන මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් පැවැත්විණි. 
    එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ පෝෂණ  අවදානම් සහගත පවුල් 5,082ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර  අධිබර, යකඩ ඌණතාවය, විටමින් ඌණතාව, ආදී සෞඛ්‍ය තත්වයෙන් එයට මුල් වී ඇති බවට වෛද්‍ය නලීන් විජේසේකර මහතා පැවැසීය.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya