පසුගිය දිනක ඇති වූ මෙම ගින්නෙන් නිවාස 14 ක් හානියට පත්වූ අතර එහි ජීවත් වූ 60 දෙනෙකු පමණ මෙයින් අසරණ භාවයට පත්වී තිබේ.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා බදුල්ල ප්රාදේශීය ලේකම් ප්රභාත් අබේවර්ධන මහතා, බදුල්ල දිස්ත්රික් අපදා කළමනාකරණ අංශයේ නිලධාරින් හා ප්රදේශයේ ග්රාම නිලධාරිවරයා ඇතුළු අදාල රජයේ නිලධාරීන් සහභාගී වුහ.
AP/DMU-Badulla