නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් මාතර දී

    සැප්තැම්බර් 10, 2016
    මහජන අරමුදල් භාවිතා කරමින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සම්බන්ධව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් හෙට මාතර වල්ගම සරසි උත්සව ශාලාවේ දී පැවැත්වේ.

    මහජන අරමුදල් භාවිතා කරමින් රජය මගින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවල මුදල් අවභාවිතයකින් තොරව විනිවිදභාවයෙන් යුතුව සිදු කරවීම සඳහා ජනමාධ්‍යවේදීන් සතු කාර්යභාරය හා ඔවුන් ඒවා අධීක්ෂණය කළ යුතු ආකාරය  පිළිබඳව මෙහි දී දැනුම්වත් කෙරේ.

     
    ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සුසැරි සෙවණ නීති උපදේශන සේවය මගින් මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සහාය මත මෙම වැඩමුළුව සංවිධානය කෙරේ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya