දුම්රිය මගීන්ගේ ඉල්ලීම පරිදි මාතර "අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ" පවත්වන වාර්ෂික මංගල්‍ය නිමිත්තෙන් බැතිමතුන්ගේ සුවපහසුව පිණිස සාමාන්‍ය දුම්රියන්ට අමතර ව සැප්: 10 සහ 11 දිනවලදී විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම විශේෂ දුම්රිය දෙක ධාවන කෙරෙන අතර ඒ සාමාන්‍ය දුම්රියයන්ට අමතරවය.
ඒ අනුව පහත පරිදි මෙම දුම්රියන් ධාවනය කෙරේ.