දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් තෝරා ගත් නිලධාරින් 60 පළමු අදියර සදහා පුහුණු කිරිමට නියමිත බවත් ජිවිත ආරක්ෂාව සහ ප්‍රයෝගිකව ආපදා තත්වයක් සදහා මෙම නිලධාරින් යොදා ගැනිමට බලාපොරොත්තු වන බවත් අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරන අංශය සහ දඹුල්ල පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ සම්පත් දායකත්වය ඇතිව මෙම වැඩ සටහන සංවිධානය කර ඇත.
AP/DMU-Matale