ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා දෙහිඕවිට,බටංගල ජාතික තරුණ සේවා සභා මධ්‍යස්ථානයේ පැවැති "ධන සවියට තුරුණු සවිය" අපනයන කෘෂිකර්මාන්තය සදහා තරුණ තරුණියන් යොමු කරවීමේ අරමුණින් පැවැති කදවුරට සහභාගි වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසීය. රටේ මුළු භූමියෙන් 23% ක් තිබෙන්නේ ගෙවතු.ඒ හරහා බෝග වැවීමට පුලුවන්. මේ රටේ අපනයන බෝගවලට ලෝක වෙළද පොලේ හොඳ ඉල්ලුමක් තිබෙනවා. අපනයන කෘෂි වගාව සදහා රජය විසින් තරුණ ඔබ දිරිමත් කිරීමට කටයුතු කරනවා. මෙහි දී ඔබගේ කැපවීම,උත්සාහය,අධිෂ්ඨානය අවශ්‍ය වෙනවා යයි පැවැසීය.
කදවුර සදහා දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියෝ 207 දෙනෙක් සහභාගි වී සිටියහ.
AP/DMU-Kegalle