ජයග්රාහකයින් සදහා නිවසක් ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ දෙකක මුදලක් මේ යටතේ හිමිවේ.
ජයග්රාහකයින්ට ස්ථිර නිවසක් ඇත්නම් ඉඩමක් මිලදී ගැනීමට හෝ ආදායම් උත්පාදන මාර්ගයකට මෙම මුදල් යෙදවිය හැකි අතර මෙම කටයුතු අදාල වසමේ දිවිනැගුම සංවර්ධන නිලධාරියාගේ සහ ප්රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන බව දිවිනැගුම දිස්ත්රික් අධ්යක්ෂ එම්.එස්.එම්. සෆ්රාස් මහතා පවසයි.
AP/DMU-Kurunegala