ඕස්ට්‍රේලියානු රජයේ හා ලෝක බැංකුවේ උතුරු නැගෙනහිර පළාත් පාලන සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ මුල්‍ය පහසුකම් යටතේ මෙම බස් නැවතුම්පොළ ඉදිකරයි.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක සහ පී. හැරිසන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.