නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම බෝග වගාවන් සදහා රු මිලියන 5.46 ක බීජ බෙදා හැරේ

    අගෝස්තු 27, 2016
    ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ  යල කන්නයේ අතිරේක ආහාර සදහා රුපියල් මිලියන 5.46 ක වටිනාකමකින් යුතු බීජ බෙදා හැර ඇත.
    මෙම වැඩ සටහන යටතේ බඩ ඉරිගු වගා කරන අක්කර 26ක් සදහා බීජ කිලෝ ග්‍රෑම් 630 ක ප්‍රමාණයක් ගොවීන් වෙත ලබා දි ඇති බව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී අනාවරණය විය.කව්පි වගාවට ගොවීන් නිසියාකාර උනන්දුවක් දක්වන බැවින්,ඉදිරි කන්නයේ දී එම වගාව සාර්ථක  කරගැනීමට කටයුතු කරන බැව්ද මෙහිදී හෙලිවිය.
     
    සෝයා බීජ ලබා දීමේ වැඩ සටහන යටතේ අක්කර 6.5 කට බීජ ලබා දී ඇත.  
     
    AP/DMU-Puttalam
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya