යුනිසෙප් ආයතනය පුත්තලම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා වැඩ සටහන් සඳහා රුපියල් මිලියන 150 ක් ලබා දි ඇත. මේ යටතේ මාරවිල රෝහලේ හදිසි අනතුර අංශය ශක්තිමත් කිරීම සදහා රු මිලියන 43 ක් ලබා දී ඇති අතර පුත්තලම රෝහලට රුපියල් මිලියන 45 ක් ලබා දී ඇති බවද පුත්තලම දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි. AP/DMU-Puttalam