ඊශ්‍රාලයේ වැඩිහිටි හා ආබාධිත පුද්ගලයන් හට සත්කාර කිරීම වෙනුවෙන් මෙම රැකියා අවස්ථාවන් ලැබී ඇති අතර ඒ සඳහා අවුරුදු 25 - 45ත් අතර පිරිමි කාන්තා දෙපක්ෂයටම අයදුම් කළ හැකිය.
අයදුම්පත්, රැකියා විස්තරය, වැටුප්, පූර්ව අවශ්‍යතා, රැකියාවේ කාලසීමාව, බඳවා ගැනීමේ පිළිවෙත, දැරිය යුතු වියදම් ඇතුළු අනෙකුත් විස්තර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.