ක්රියාන්විතයේ දී ආබාධිත වූ රණවිරුවන් මෙන් මියගිය රණවිරු පවුල්වල සාමාජිකයන් ඉලක්ක කරගනිමින් මෙම සුව සායන වැඩසටහන ක්රියාත්මක කෙරේ.
මෙවැනි ම සුව සායන වැඩසටහනක් පසුගිය 16දා මාතලේ නගර ශාලාවේ දී පැවැති අතර එහිදී ජනතාව විසින් කළ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇත.