නියමිත ප්‍රමිතියෙන් යුතු කීරි සම්බා කිලෝවක් රු.50/=ක මිලකටත් සම්බා කිලෝවක් රු.41/=ක මිලකටත් නාඩු කිලෝවක් රු.38/=ත් මිලදී ගන්නා බව ගල්ගමුව මහතා පැවසීය.
ගැට්ටුවාන , නිකවැරටිය , ගල්ගමුව, මහව, මා එලිය ,වරාවැව ,මීගලෑව යන මධ්‍යස්ථානයන්හීදී මෙම මිලදී ගැනීම සිදු කෙරේ.
එක් ගොවියකුගෙන් වී කිලෝ 2,000ක් මිලදී ගන්නා බවත් ඒ අනුව මෙවර වී මෙට්‍රික් ටොන් 10,000ක් මිලදී ගැනීමට අපේක්ෂිත බව ඒ මහතා වැඩිදුරටත් දැන්වීය.
AP/DMU-Kurunegala