අගෝස්තු 19 වන දින පෙරවරු 9.00 ට අති පුජ්‍ය දරණාගම කුසල ධම්ම හිමියන් විසින් ධර්ම දේශනාවක් පවත්වනු ලබන අතර අනතුරුව රැය පහන්වනතුරු පැවැත්වෙන පිරිත් දෙසුම 19 වන දින රාත්‍රි 9.00 ට ආරම්භ වේ.
ඉන් පසුව හීල දානමය පිංකම පවත්වා 20 වන දින දහවල් 128 නමක් වු ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් පැවැත්වේ.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නායකත්වය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
AP/DMU-Kegalle