මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසුරිය මහතා අදහස් දක්වමින් පවසා සිටියේ සියළුම දෙයට වඩා ළමා ආරක්ෂාව ඉතා වැදගත්. එම නිසා මේ පිළිබදව අවධානයෙන් කටයුතු කිරීම සැමට පැවරෙන වගකීමක් බවය. මෙම වැඩ සටහන පැවැත්වීම ඉතාමත් අගයකල යුතු බවද වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.
පොලිස් නිලධාරීන් 200 කට ආසන්න පිරිසක් මෙම වැඩමුළුව සඳහා සහභාගි වු අතර ප්‍රධාන දේශනය කෑගල්ල මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය රොමේෂ් අලගියවන්න මහතා පවත්වනු ලැබීය.
AP/DMU-Kegalle