පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරක වැඩ සටහන් සඳහා රුපියල් මිලියන 150 ක මුදලක් වෙන් කර ඇත.මේ යටතේ ව්‍යාපෘති 17 ක් ක්‍රියාත්මක වේ. මේ වන විට එම ව්‍යාපෘති 05 ක ඇස්තමේන්තු අමාත්‍යංශය වෙත යොමු කර ඇති අතර ඉදිරි ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කරමින් පවතින බව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.
දිවි නැගුම වැඩ සටහනේ දිරිය පියස නිවාස සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස ලාභින් 40 ක් සදහා රු ලක්ෂ එක හමාර බැගින් ලබා දිමට කටයුතු කර ඇත. තවත් සහනාධාර ලාභීන් 52,500 ක් සදහා රුපියල් මිලියන 120 ක් බෙදාදිමට කටයුතු කර ඇත.
AP/DMU-Puttalam