නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලමට අන්නාසි ගම්මාන 96 ක්

    අගෝස්තු 15, 2016
    ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත ක්‍රියාත්මක වන ජාතික ආහාර නිෂ්පාදිත වැඩ සටහන සදහා  පුත්තලම දිස්ත්‍රික්කයද දායකත්වය උසුලයි.
    මෙහි පලතුරු ගම්මාන වැඩ සටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ අන්නාසි ගම්මාන 96 ක් පිහිටුවිමට තීරණය කර ඇත.
     
    තවද ගොවීන් අතරේ රුපියල් මිලියන 54,660 ක අතිරේක බෝග බීජ බෙදා හැර ඇති අතර හෙක්ටයාර් 1,220 ක අතිරේක බෝග වගා කර ඇත. හෙක්ටයාර් 12,698 ක වී වගා කර ඇති අතර,හෙක්ටයාර් 1,860 ක එලවළු වගාව හා හෙක්ටයාර් 338 පලතුරු වගා කර ඇත.
     
    හානිවු වගා බිම් සදහා රුපියල්  8,943,200 ක  බිත්තර වී බුසල් 6,388 ලබාදී ඇත.
     
    AP/DMU-Puttalam
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya