පසුගිය දා කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන්ගේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදි දිස්ත‍්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරි ඩබ්. ආර්.එම්.සී. සෙනෙවිරත්න මහතා මේ බව ප‍්‍රකාශ කලේය.
මෙම වැඩසටහන යටතේ 2016 ජනවාරි සිට අපේ‍්‍රල් දක්වා ප‍්‍රතිලාභීන් 86,493 ක් සඳහා රුපියල් මිලියන 172.3 ක් ආහාර සදහා වැය කර ඇත.
2016 අපේ‍්‍රල් දක්වා ක‍්‍රියාත්මක වූ කූපන් පත් ක‍්‍රමය වෙනුවට 2016 මැයි මස සිට වවුචර් පත් ක‍්‍රමය ක‍්‍රියාත්මක වන අතර මේ සඳහා අවශ්‍ය වවුචර් පත් සියල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යවා ඇති බවද මෙහිදී ප‍්‍රකාශ විය.
AP/DMU-Kurunegala