ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (06) රාජගිරියේ පිහිටි එහි මෙහෙයුම් මැදිරියේ කළ චාරිකාවක දී ය.
එම ගිලන් රථ සේවාව මේ වනවිට දකුණු පළාතේ ක්‍රියාත්මක වේ. එමගින් රැකියා අවස්ථා සංඛ්‍යාව 470 ක් උදා වී ඇත.
ඉන්දීය රජය මෙම නිදහස් ගිලන් රථ සේවාව සඳහා ඩොලර් ලක්ෂ 76ක මුදලක් ආයෝජනය කර ඇත.