නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවතැන්වුවන්ට නොමිලේ නීති ආධාර

    අගෝස්තු 04, 2016
    අරනායක නාය යෑමෙන් අවතැන් වුවන් සදහා නොමිලේ නීති ආධාර ලබා දිමේ වැඩ සටහනක් ශ්‍රි ලංකා නීතිඥ සංගමය විසින් ආරම්භ කර ඇත.
    මෙහි සමාරම්භක වැඩ සටහන හත්ගම්පල විදුහලේ දී පැවැත්විණි. ශ්‍රි ලංකා නිතිඥ සංගමය නියෝජනය කරමින් මාවනැල්ල  නීති සංගමය, අධිකරණ අමාත්‍යංශයේ නීති ආධාර කොමිෂන් සභාව හා අරනායක ප්‍රදේශිය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩ සටහන සංවිධානය කරන ලදී. 
     
    AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya