පසුගිය ආපදා තත්වය හේතුවෙන් කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ ග්රාම නිලධාරී වසම් 48 ක පවුල් 200 ක් පමණ බලපෑමකට ලක්වු අතර එම පවුල් ඉලක්ක කරගෙන ජල පෙරණ ලබා දීම සිදුවිය.
කැනඩාවේ Globlemedic ආයතනයේ පුර්ණ අනුග්රහය මත මෙම වැඩ සටහන ක්රියාත්මක විය.
ශ්රී ලංකා රතු කුරුස සමාජයේ කෑගල්ල දිස්ත්රික් කාර්යාලය මෙම වැඩ සටහන සම්බන්ධිකරණය සිදු කරන ලදී.
AP/DMU-Kegalle