නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් රාජ්‍ය සේවා කොමිසමට නව සාමාජිකයකු පත් කෙරේ.

    අගෝස්තු 04, 2016
    ඌව පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සාමාජිකයකු ලෙස රෙජිස්ටාර් සේවයේ පළවෙනි ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙසත්, බදුල්ල මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු ලෙසත්,  සේවයේ යෙදී සිට විශ්‍රාමික වූ ආර්.එම්.ගුණවර්ධන මහතා පත් කර තිබේ. 
    ඒ මහතා පසුගිය දා රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සාමාජිකයෙකු ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ඇම්.පී.ජයසිංහ මහතා ඉදිරියේ දී පසුගියදා දිවුරුම් දුන්නේය. 
     
    AP/DMU-Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya