කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා හේතුවෙන් හානියට පත් අරනායක ඇතුළු කොට්ඨාස වල ජනතාව නැවත පදිංචි කිරිමට මේ වන විට ඉඩම් අක්කර 374 ක් හදුනාගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් . එම්. අබේ වික්‍රම වනසූරිය මහතා පවසයි.
ආපදා තත්වය හේතුවෙන් දැනට කදවුරු ගත ජනතාව සදහා මෙම නිවාස ඉදි කිරිමට නියමිතය.
මෙම ඉඩම් වැවිලි සමාගම් , එල් .ආර්. සී. ඉඩම්, ජනවසම ඉඩම් හා රජය සතු ඉඩම් වශයෙන් හදුනාගෙන ඇත.
AP/DMU-Kegalle