අඩු ආදායම්ලාභීන් පදිංචිව සිටින තවමත් සිමෙන්ති කපරාරුව සිදු කර නොමැති නිවාස බිත්තිවල සිමෙන්ති කපරුව සිදුකිරීම සඳහා සිමෙන්ති බෙදාදීම මෙහිදී සිදු විය.
මෙහිදී එක් පවුලකට සිමෙන්ති කොට්ට 10 බැගින් පවුල් 56කට සිමෙන්ති බෙදා දීම සිදු විය.
අඩු ආදායම්ලාභී පවුල් නගාසියුවීම වැඩපිළිවෙළ යටතේ එහි ආරම්භක පියවරක් ලෙස ඇල්පිටිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත සිමෙන්ති බෙදාදීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදු කෙරිණි.