නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දොම්පේ, ලන්සියාහේන මාර්ගය රුපියල් ලක්ෂ 680 ක වියදමින් සංවර්ධනයට

    ජූලි 12, 2016

    දොම්පේ, ගලකොන ලන්සියාහේන මාර්ගය රුපියල් ලක්ෂ 680 ක වියදමින් කාපටි කර සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය
    ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගිය දින පැවැත්විනි.

    දොම්පේ එ.ජාප. සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ  ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya