නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකලපුව දිස්ත්‍රික් ක්‍රීඩාංගනය ජනතා අයිතියට පත් කිරීම අද

    ජූලි 10, 2016
    මඩකලපුව දිස්ත්‍රික් ක්‍රීඩාංගනය අද (10) ප.ව.3.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට කටයුතු යොදා ඇත.‍
     
    ගම්බද සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සඳහා දොරගුළු විවර කරමින් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ  රුපියල් මිලියන 270 කට අධික වියදමින් මෙම ක්‍රීඩාංගනය නිම කර ඇත.
     
     
    මෙම අවස්ථාවට ගරු ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මැතිතුමාගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය,නීතීඥ එච්.එම්.එම්.හාරිස් මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද සහභාගී වීමට නියමිතය.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya