කදුරට නව ගම්මාන ඉදිකිරිම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මෙම නිවාස ඉදි කර ඇත. සියලුම පහසුකම් වලින් යුත් එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 12 කි.
මෙම අවස්ථාවට කදුරට නව ගම්මාන ඉදිකිරිම් අමාත්‍ය පී. දිගම්බරම් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර පාර්ලිමේන්තු මන්ත්‍රි සංදිත් සමරසිංහ, සබරගමු පළාත් සභා විපක්ෂ නායක ඩබ්ලිව් . සෝමදාස යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.
AP/DMU-Kegalle