මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ සර්ව ආගමික පූජකතුමන්ලා සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 3,000 කට ආසන්න පිරිසක් සහභාගීවිමට නියමිතය.
මෙහිදි මත් දුව්‍ය උවදුර සදහා දායකත්වය දැරු නිලධාරින් සදහා ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමීමක්ද සිදු කිරීමට නියමිතය.
AP/DMU- Puttalam