මේ පිළිබඳව ගොවි සංවිධාන නායකයින් දැනුවත් කිරීම දිස්ත්‍රික් මට්ටමින් පැවැත් වෙන අතර මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මෙම සියලු පාර්ශයන්ගේ අදහස් ලබා ගනිමින් මෙම වාර් මාර්ග ආඥාපනත සංශෝධනය කිරීමට පියවර ගැනේ.